ඉන්දුනීසියාව සෙලවෙයි

Friday, 30 December 2016 - 8:32

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දුනීසියාවේ නැගෙනහිරින් වන බාලි ප්‍රදේශයේ භුමිකම්පාවක් සිදුව තිබෙනවා

භුමිකම්පාවේ ප්‍රභලත්වය රික්ච්ටර් පරිමාණ 6.2 අගයක් ගත් බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතන වාර්තා කරන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ භුමිකම්පාවෙන් සිදුවූ හානිය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

කෙසේ වෙතත් සුනාමි අවධානමක් තවමත් නිකුත් කර නොමැති බව සදහන්.