ඉන්දීය ධීවරයින්ගේ සිහින බොදවෙයි

Friday, 30 December 2016 - 9:07

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් මසුන් මැරීම සඳහා පැමිණ අත්අඩංගුවට පත්වන ඉන්දීය ධීවරයින්ගේ බෝට්ටු සහ දැල් ආම්පන්න යළි ඔවුනට භාර නොදීමට තීරණය කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

පුත්තලම, මූන්දලම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මේ වනවිට ඉන්දීය ධීවර බෝට්ටු 122 ක් ශ්‍රී ලංකාව භාරයේ පවතින බවයි.