අවුරුදු 80ක කාන්තාව විදුලි කණුවක් මත නැඟී කරන්න ගිය දේ (ඡායාරූප)

Friday, 30 December 2016 - 11:27

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+80%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B1%E0%B7%90%E0%B6%9F%E0%B7%93+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
විදුලි කණුවක් මතට නැඟුනු වයස අවුරුදු 80 ක මහලු කාන්තාවක් පිළිබද පුවතක් නයිජීරියාවෙන් වාර්තා වනවා.

සිය දිවි හානි කර ගැනීමේ අරමුණින් මැය විදුලි කණුව මතට නැඟ ඇති බව සදහන්.

විදුලි කනුව මතට නැගුනු කාන්තාව සිය දිවි හානි කර ගැනීම සදහා විදුලි රැහැන් මතට තම පාදය තබා ඇති නමුත් ඇයට විදුලි සැර නොවැදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිය උත්සාහය ව්‍යර්ථ වී ගිය කාන්තාව නැවත විදුලි කණුවෙන් පහළට ගැනීමට ඒ අසල සිටි පුද්ගලයන් මහත් පරිශ්‍රමයක් දරා ඇති බව සදහන්.

අදාල කාන්තාව සිය දිවි හානි කරගැනීමට උත්සහ කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම සිදුවීම දුටු පුද්ගලයන් අදාල කාන්තාව මන්ත්‍ර කාරියක් ලෙස හදුන්වන්නට පටන් ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ.  





 




රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි
Saturday, 04 July 2020 - 16:06

රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.පසුගිය... Read More

දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා
Saturday, 04 July 2020 - 15:13

චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු... Read More

බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
Saturday, 04 July 2020 - 13:35

ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී... Read More