ජනතාවට සහන දෙන්න පියවර ගත යුතුයි - මන්ත්‍රි පියල් නිශාන්ත

Friday, 30 December 2016 - 12:37

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD
වර්තමාන ආණ්ඩුවේ සිටින ඇමතිවරු වැඩබැරි ටාසන්ලා බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත පවසනවා.

මේ වනවිට වෙළදපොලේ ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීමට පවා ඔවුන් අසමත් වී ඇති බවයි ඊයේ (29) කළුතර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

සුපිරි ඇමතිවරු පත් කිරීමට පෙර රටේ ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට රජය පියවර ගත යුතු බවයි ඔහු තවදුරටත් සදහන් කළේ.