ත්‍රස්ත ප්‍රහාරයක් ගැන ඉන්දියාවට ඊශ්‍රායලය අනතුරු අගවයි

Saturday, 31 December 2016 - 11:03

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B6%BA%E0%B7%92
නව අවුරුදු උදාවේ දි ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් ක්‍රියාත්මක විය හැකි බවට ඊශ්‍රායලය අනතුරු අගවනවා.

එරට ත්‍රස්ත මර්දන කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ විශේෂයෙන් නිරිතදිග ඉන්දියාවේ මුහුදු තීරයන් සමාජ ශාලා සහ වෙළඳපොළ ඉලක්ක කරගෙන එවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බවයි.

ඉන්දියාව, ඊශ්‍රායල ජාතිකයන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන අතර, ගෝව ප්‍රදේශය ඒ අතුරෙන් විශේෂයි.

මේ නිසා එවැනි ත්‍රස්ත ක්‍රියාකාරකම්වලින් ආරක්ෂා වන ලෙසට ඊශ්‍රායලය ඉන්දියාවේ සංචාරය කරන සිය රට වැසියන්ගෙන් ඉල්ලීමක් කළා.


ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More