මිය යන ළදරුවන්ගෙන් 80% නොමේරූ දරුවන් බව හෙළිවේ

Saturday, 31 December 2016 - 12:30

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%85%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+80%25+++%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%9A%E0%B6%BB%E0%B7%96+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
මෙරට සිදුවන ළදරු මරණවලින් සියයට 80 ක් නොමේරූ දරු උපත් සහ උපතින් සිදුවන ආබාධ හේතුවෙන් බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කමිටු සාමාජික කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුජීව අමරසේන සඳහන් කළා.

උපතින් සිදුවන ආබාධවලින් ප්‍රධාන තැනක් ගන්නේ හෘද රෝග සහ මොළේ ඇති වන ස්නායු ආබාධ බව වෛද්‍ය සුජීව අමරසේන කියා සිටියා.