පච්ච කෙටීමෙන් ඒඩ්ස් අවදානමක්

Sunday, 01 January 2017 - 13:27

%E0%B6%B4%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%92%E0%B6%A9%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයෙන් පච්චා කෙටීම හේතුවෙන් එච්.අයි.වී. ආසාදනය ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ජාතික ලිංගාශ්‍රිත සහ ඒඞ්ස් රෝග මර්දන ව්‍යාපාරය පවසනවා.

එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කළේ 2015 වර්ෂයට සාපේක්ෂව ගතවූ වර්ෂයේ එච්.අයි.වී. ආසාදිතයන්ගේ් සංඛ්‍යාව වැඩිවී ඇති බවයි.


උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More