මුගුරකින් පහරදි කොස්තාපල්වරයකු ඝාතනය කරයි

Sunday, 01 January 2017 - 18:27

%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මුගුරකින් පහරදි කුලියාපිටිය පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු  ඝාතනය කර තිබෙනවා.

බහින් බස් විමක් දුර දිග යාමෙන් අද අලුයම මෙලෙස  ඝාතනය කර ඇත්තේ 53 හැවිරිදි කුලියාපිටිය කොස්හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මියගිය පුද්ගලයාගේ බිරිදගේ සහෝදරයකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති අතර ඔහු මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේදි පොලිස් කොස්තාපල්වරයාගේ බිරිඳ කොණ්ඩයට ගිනි තබා ගෙන ඇති අතර පිලිස්සුම් තුවාල ලැබු ඇය මේ වන විට කුලියාපිටිය මුලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.


උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More