ත්‍රිකුණාමලය තෙල් සංකීර්ණය ඒකාබද්ධ පාලනයකට

Sunday, 01 January 2017 - 21:55

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7
ත්‍රිකුමණාලය තෙල් සංකීර්ණය ඒකාබද්ධ පාලනයකට ගෙන එන බව ඛනිජ හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

ත්‍රිකුණාමලය - චීන වරාය තෙල් ටැංකි පරීක්ෂාවකට ගිය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරින් 4 දෙනෙකු අයි. ඕ.සී. සමාගමේ නිලධාරීන් නිවාස අඩස්සියේ රඳවා ගත්තේ පසුගිය බ්‍රහස්පතින්දායි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය කළමනාකාරවරයෙකු ඇතුළු 4 දෙනෙකු මෙම පරීක්ෂාව සඳහා ගොස් තිබුණා.

එහිදී අයි. ඕ.සී.  සමාගමේ නිලධාරීන් පැය භාගයකට අධික කාලයක් තමන් ඇතුළු පිරිස නිවාස අඩස්සිසේ  රඳවාගෙන සිටි බවයි තෙල් සංස්ථාවේ නිලධාරින් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත්, මීට  පෙර ත්‍රිකුණාමලය තෙල් සංකීර්ණයේ මෙහෙයුම් කටයුතු ඉන්දියාවට පවරා තිබුණ ද වර්තමානය වන විට එය ඒකාබද්ධ පාලනයකට ගෙන ඒමට කටයුතු කර ඇති බවයි විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි වැඩිදුරටත් සඳහන් කළේ.


නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තහවුරු කරගනී
Thursday, 06 August 2020 - 21:20

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ද මේවනවිට නිකුත්වී... Read More

ඉන්දීය අගමැති, අගමැති මහින්දට සුබ පතයි
Thursday, 06 August 2020 - 21:09

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අග්‍රාමාත්‍ය මහින්ද... Read More

ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන් - දුරකතනය දෙවන බලවේගය වේ
Thursday, 06 August 2020 - 20:47

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල වලට... Read More