පාකිස්තාන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

Monday, 02 January 2017 - 7:45

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85%E0%B7%9A%E0%B6%AF%E0%B7%93++%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් කෝටි 2 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ පාකිස්තාන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සිය ගමන් මල්ලේ සූක්ෂම ආකාරයෙන් සඟවා හෙරොයින් කිලෝග්‍රෑම් දෙකයි 136 ක් කටාර් හි සිට මෙරටට ගෙන ඒමට උත්සාහ කිරීමේදී ගුවන් තොටුපල මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.