අධික බීමතින් වැනි වැනි ගුවන් තොටුපොළට පැමිණි ගුවන් නියමුවාට සිදුවූ දේ

Monday, 02 January 2017 - 8:04

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
අධික ලෙස බීමතින් ගුවන් යානයක් රැගෙන යාමට උත්සහ කළ ගුවන් නියමුවෙකු අත්අඩංගුවට ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම Surabaya ගුවන්තොටුපොලේදී සිදුවූවක් බවටයි වාර්තා වන්නේ.

එරට බලධාරීන් විසින් මෙම ගුවන් නියමුවා අදාළ ගුවන් යානයේ නියමුකුටිය තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එම ගුවන් නියමුවා අධික ලෙස බීමතින් ගුවන් යානය වෙත පැමිණෙන අයුරු දැක්වෙන වීදියෝවක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම වීඩියෝව පහතින්