පානදුර වායු සමීකරණ කර්මාන්තශාලාවක ගින්නක්

Monday, 02 January 2017 - 11:39

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
පානදුර ප්‍රදේශයේ වායු සමීකරණ නිපදවන කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

අද අලුයම 1.30 ට පමණ ගින්න හටගෙන ඇති අතර පානදුර පොලිසිය, කළුතර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ගින්න හේතුවෙන් සිදුවු හානිය මෙතෙක් තක්සේරු කර නැහැ.


2020 මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි
Wednesday, 05 August 2020 - 7:00

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු අල්ලයි
Wednesday, 05 August 2020 - 6:50

පාතාල කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු කැළණිය... Read More

ලෙබනන් පිපිරීමෙන් මියගිය පිරිස තවත් ඉහළට (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 6:37

ලෙබනන්හි බේරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 73 දෙනෙකුට... Read More