පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට එරෙහි නඩුව කල් යයි

Monday, 02 January 2017 - 13:29

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු ප්‍රවාහන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට එරෙහි නඩුව ලබන මාර්තු මස 2 වනදා දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල අද නියෝග කළා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උප සභාපති තනතුරක් අලුතින් නිර්මාණය කර ඊට පත්වූ පුද්ගලයාට වැටුප් සහ දීමනා ලෙස රුපියල් ලක්ෂ 32 ක මුදලක් ගෙවීම තුළින් දූෂණය නැමති වරද සිදුකළ බවට මොහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.



උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More