ඊයේ අලුයම සිට අධිවේගී මාර්ග වල සිදුවූ සුවිශේෂ වෙනස මෙන්න

Monday, 02 January 2017 - 14:07

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%BA%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
නව වසර උදාවත් සමග ක්ෂේත්‍ර කිහිපයක පැවති ගාස්තුවල වෙනස්කම් ඊයේ සිට ක්‍රියාත්මක වනවා.

රාත්‍රී 9 සිට අලුයම 5 දක්වා අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා රථවාහන සඳහා අයකරනු ලබන ගාස්තුව රුපියල් 50 කින් අඩු කිරීමට රජය ගෙන ඇති තීරණ ඊයේ සිට ක්‍රියාත්මකයි.

අය වැය යෝජනා අනුව මෙම ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක කරනබව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා සඳහන් කළා.



උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More