ජාලිය වික්‍රමසූරිය යළි රිමාන්ඩ්

Monday, 02 January 2017 - 14:07

%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මේ මස 11 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.

ඔහු මීට පෙර පසුගිය දෙසැම්බර් මස 23 වනදා අධිකරණය හමුවට පමුණුවනු ලැබූ අතර, එහිදී නියෝග කෙරුණේ අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සඳහා රුපියල් පන්කෝටි දාහත් ලක්ෂයකට ආසන්න රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගැණුනේ පසුගිය නොවැම්බර් මස 18 වනදායි.

හිටපු තානාපතිවරයා අද දින අධිකරණය වෙත ඉදිරිපත් නොකෙරුණු අතර, ඔහු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි බන්ධනාගාර නිලධාරින් අධිකරණයට දැනුම් දී සිටියේ.  







උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More