රැළියක් අමතමින් සිටියදී ප්‍රධාන අමාත්‍යවරයෙකුට සපත්තු ප්‍රහාරයක් එල්ල වූ හැටි මෙන්න

Monday, 02 January 2017 - 14:42

%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ඉන්දියාවේ දිල්ලිහි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කේජ්රිවාල්ට හර්යානාහි පැවැති රැළියක් අමතමින් සිටියදී සපත්තු ප්‍රහාරයක් එල්ල වුණා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ යමුණා ඇල මාර්ගයේ පවතින ගැටලුවක් සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයා දරන මතයට විරෝධය පාමින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් 26 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.