සීමානිර්ණ කොමිසමේ වාර්තාව භාර ගැනීම විෂය භාර ඇමති ප්‍රතික්ෂේප කරයි

Monday, 02 January 2017 - 16:55

%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සීමානිර්ණ කොමිසම මගින් සකස් කර ඇති වාර්තාව භාර ගැනීම පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අද ප්‍රතික්ෂේප කළා.

මැතිවරණ සීමා කොමිසමේ සභාපති අශෝක පීරිස් ඇතුළු පිරිසක් අද අමාත්‍යාංශයට පැමිණ අදාළ වාර්තාව අමාත්‍යවරයා වෙත පිළිගැන්වූ අතර, එහිදී අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විමසා සිටියේ ඒ සඳහා සියලුම කමිටු සාමාජිකයන් අත්සන් තබා ඇත්ද යන්නයි.

කෙසේ වෙතත් එහිදී කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ වාර්තාවට එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයන් අත්සන් තබා නොමැති බවයි.

ඒ අනුව සියලු දෙනාගේ අත්සන් සහිතව වාර්තාව ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා එහිදී කොමිසමට දැනුම් දෙනු ලැබුවා.





\
Tuesday, 07 July 2020 - 12:13

මේ උදා වී ඇති හිරු සාංවත්සරික සමයට සමගාමීව, ටෙලිවිෂන් ඉතිහාසයේ... Read More

සැඟව සිටි නාකොටික් IP භාරවෙයි
Tuesday, 07 July 2020 - 12:03

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් සිදු... Read More