මහා පාවාදීම් 3ක් ගැන, පිවිතුරු හෙළ උරුමය හෙළිදරව්වක

Monday, 02 January 2017 - 18:55

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A
වත්මන් රජය විසින් ඉදිරි මාස තුන තුලදී මහා පාවාදීම් තුනක් සිදුකිරීමට නියමිත බවට පිවිතුරු හෙල උරුමය අද හෙළිදරව්වක් කළා.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ එමගින් ශ්‍රී ලංකාව ප්‍රධාන රටවල් තුනක කෙළි බිමක් වනු ඇති බවයි.


සැඟවා සිටි නාකොටික් IP බාරවෙයි
Tuesday, 07 July 2020 - 12:03

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ සිදුව ඇති මත්ද්‍රව්‍ය... Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී අනුපාත කිසිදු වෙනසක් නෑ
Tuesday, 07 July 2020 - 11:34

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී... Read More