මස්කෙලිය නගරයේ ගින්නකින් වෙළඳසැල් 4ක් විනාශයි (ඡායාරූප)

Tuesday, 03 January 2017 - 9:34

%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+4%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මස්කෙලිය නගරයේ වෙළඳසැල් පෙළක ඊයේ හට ගත් ගින්නකින් වෙළඳසැල් 4ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ගින්නෙන් සිල්ලර වෙළඳසැලක්, විදුලි උපකරණ අලුත්වැඩියා කරන වෙළදසැලක් ඇතුළු වෙළඳසැල් 4ක් මෙලෙස ගිනි ගෙන විනාශ වී ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.



ඡායාරූප-මස්කෙලිය ගාමිණී බණ්ඩාර



උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More