මත්පෙති බෙදූ ජාවාරම්කරුට සිදුවූ දේ

Tuesday, 03 January 2017 - 9:46

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%96+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
කොළඹ නගරයේ වෙරළ සාද ආදියට මත්පෙති සැපයූ කල්ලියක ප්‍රධානියෙකු ඊයේ මාළිගාවත්තේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පී.එන්.හේමන්ත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එක්ස්ටසි වර්ගයේ මත්පෙති 30ක් ද ඔහු සතුව තිබී සිය භාරයට ගනු ලැබූ බවයි.

තවත් සැකකරුවෙකු පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව ද ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

සැකකරු අද මාළිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



කොවිඩ් ආසාදිතයන් ගණන 2078 දක්වා ඉහළට
Tuesday, 07 July 2020 - 10:28

කොවිඩ් 19 ආසාදනය වූ මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 2078 දක්වා ඉහළ ගොස්... Read More

ගංජා සමඟ පුද්ගලයෙක් STF අත්අඩංගුවට (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 10:22

ගංජා කිලෝ 56 ග්‍රෑම් 4ක් සමඟ සැකකරුවෙකු මුල්ලේරියාවේදී අත්අඩංගුවට... Read More

ලේලියගේ සහ වැඩිමහල් පුතාගේ ගුටි බැට දරාගත නොහැකිව කනත්තක දිවිගෙවන මවක් සහ පුතෙක් (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 10:22

ලේලියගේ සහ වැඩිමහල් පුතාගේ ගුටි බැට දරාගත නොහැකිව කනත්තක... Read More