උතුරට අලුත් මහ ඇමතිවරයෙක් දිවුරම් දෙයි

Tuesday, 03 January 2017 - 14:50

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා කැනඩාවේ විදෙස් සංචාරයක බලා පිටත්වූ බැවින් ඒ වෙනුවට උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.අයින්ගරනේෂන් මහතා අද (03) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබෙනවා.

ගොවිජන සේවා, සත්ත්ව පාලන, වාරිමාර්ග, ජල සම්පාදන, ආහාර සැපයුම් හා බෙදාහැරීම්,පරිසර සහ සමුපකාර සංවර්ධන යන අමාත්‍යංශ දරන පොන්නතුරෙයි අයින්ගරනේෂන් මහතා අද දින මෙසේ වැඩ බලන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එන්.ඉලංගකෝවන් ඇතුලු පිරිසක් සහභාගී වී සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.



උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More