සීමානිර්ණ සභාපතිට එජාපයෙන් අභියෝගයක්

Tuesday, 03 January 2017 - 18:46

%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පළාත්පාලන ඡන්දය නියමිත අයුරින් පැවැත්වීම පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ වගකීමක් බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා.

තම පක්ෂයට මැතිවරණය කල් දැමීමට අවශ්‍යතාවක් පවතින බවට සීමානිර්ණ කොමිසමේ සභාපති අශෝක පීරිස් සිදුකර ඇති ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා කළුතර අද පැවති රැස්වීමකදී අදහස් දක්වමින් කියා සිටියේ.

එය තහවුරු කරන ලෙසට ඔහුට අභියෝග කරන බවද ඔහු තවදුරටත් සඳහන් කළා.


ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී අනුපාත කිසිදු වෙනසක් නෑ
Tuesday, 07 July 2020 - 11:34

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 07 July 2020 - 11:30

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More