ට්‍රම්ප්ගේ දිවුරුම්දීමේ උත්සවයට එක්වෙන,කිසිවෙකු නොසිතූ ප්‍රබල චරිතය

Wednesday, 04 January 2017 - 8:54

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%2C%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%96+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%A0%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA
ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවයට ඔහුත් සමඟ ජනාධිපතිවරණ සටනට එක්වූ හිලරි ක්ලින්ටන් සහභාගි වන බව දැනුම් දී තිබෙනවා.

ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹෙන 20 වන දා දිවුරුම්දීමට නියමිතයි.

මෙම අවස්ථාවට එරට හිටපු ජනාධිපතිවරුන් දෙපළක් වන ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ් සහ ජිමී කාටර් ද එක් වන බව විදෙස් වාර්තා සදහන් කළා.