හෙරොයින් සමඟ කාන්තාවන් දෙදෙනෙකු සීදුවේදී අත්අඩංගුවට

Wednesday, 04 January 2017 - 9:08

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%93%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සීදුව ප්‍රදේශයේදී හෙරොයින් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ සිට සීදුව බලා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක්,සීදුව මංසන්ධියේදී නවතා පරීක්ෂා කළ අවස්ථාවේදීයි මොවුන් හෙරොයින් ග්‍රෑම් 4ක් සමඟ ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.  

32 සහ 24 යන වයස්වල පසුවන මෙම කාන්තාවන් මීගමුව සහ මීරිහාන ප්‍රදේශවල පදිංචිකරුවන්.

2014 වසරේ ද මොවුන් හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගරව සිට පසුව ඇප මත මුදා හැර තිබෙනවා.


රනිල්ගේ මනාප ප්‍රශ්නය
Thursday, 06 August 2020 - 22:28

එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයේ 5%ක ඡන්ද ප්‍රතිශතයක්... Read More

පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයක් ලබා ඇති බව ජනපති පවසයි
Thursday, 06 August 2020 - 22:16

මේ වන විට ප්‍රකාශිත නිළ ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා... Read More

හම්බන්තොට ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට
Thursday, 06 August 2020 - 22:13

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද සමස්ත ප්‍රතිඵලය මේවන විට ප්‍රකාශයට... Read More