මිනුවන්ගොඩ නිවසක් තුල තිබී මළ සිරුරක් හමුවෙයි

Wednesday, 04 January 2017 - 11:01

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මිනුවන්ගොඩ,වත්තේගෙදර,පන්සිල්ගොඩ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක් තුළ තිබි නාදුනන මල සිරුරක් හමු වි තිබෙනවා.

මිනුවන්ගොඩ පොලිසියට ලද තොරතුරක් මත ඊයේ සවස සිදු කළ සෝදිසි කිරිමකදීයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ  අවුරුදු 35ක් පමණ වන පිරිමි පුද්ගලයෙකු බවයි පොලිසිය සදහන් කළේ.