ජනවාරිය උණුසුම්කරන ජවිපෙ සටන කොටුවෙන් ඇරඹේ (ඡායාරූප)

Wednesday, 04 January 2017 - 12:47

%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මෙම වසර ආරම්භයත් සමඟ වත්මන් ආණ්ඩුව ප්‍රසිද්ධ දේපළ වෙන්දේසිකරුවෙකු බවට පත්ව ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

මෙරට ජාතික සම්පත් රැසක් විදේශ සමාගම් වලට පවරා දීමට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ සිදුකරන සටන කොටුව දුම්රියපල ඉදිරිපිටින් අද (04) පෙරවරුවේ ආරම්භ කළා.

ඒ අනුව මේ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අත්පත්‍රිකා බෙදා හැරිමේ ව්‍යාපාරයක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට ක්‍රියාත්මක කරනු ලැබුවා.





සෞඛ්‍ය නීතිරීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට යන්න - මහින්ද දේශප්‍රිය
Wednesday, 05 August 2020 - 7:38

සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට ගොස් ඡන්දය... Read More

ඊයේ කොරෝනා ආසාදිතයින් 06 ක් - ලොව පුරා මරණ හත්ලක්ෂය ඉක්මවයි
Wednesday, 05 August 2020 - 7:34

ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි 86 ලක්ෂ 83,575ක් දක්වා ඉහළ ගොස්... Read More

2020 මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි
Wednesday, 05 August 2020 - 7:00

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More