වසන්ත සමරසිංහ FCIDයට

Wednesday, 04 January 2017 - 13:39

%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+FCID%E0%B6%BA%E0%B6%A7
දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ අද(04) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙත පැමිණියා.

ඒ රජයේ වාහන සහ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු වතුයටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ට එරෙහිව මීට පෙර සිදු කළ පැමිණිල්ලක් ඇතුළු තවත් පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශක් ලබාදීම සඳහායි.