රෝගාතුරව සිටි වන අලියෙක් මියයයි (ඡායාරූප)

Wednesday, 04 January 2017 - 13:48

%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%8F%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අම්පාර දීඝවාපිය,අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ දී රෝගාතුරව සිටි වන අලියෙකු මියගොස් තිබෙනවා.

අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යන කුණු ප්‍රතිචක්‍රිය මධ්‍යස්ථානය පිහිටි භූමියේදී එම සත්වයා මියගොස් ඇති බව සදහන්.

දින කිහිපයක් සිට මෙම අලියා එම කුණු බැහැර කරන ස්ථානයේ රෝගාතුරව වැටි සිටින අතර අමිපාර වනජීවී සෞඛ්‍යය ඒකකයේ නිලධාරීන් පැමිණ සත්වයාට ප්‍රතිකාර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

බැහැර කරන කුණු ආහාරයට ගැනීමෙන් මෙම සත්වයා රෝගී වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

කුණු ආහාරයට ගැනීමට මෙම භූමියට විශාල වශයෙන් වන අලින් පැමිණෙන බවයි වාර්තා වන්නේ.



ඡායාරූප-අම්පාර වසන්ත චන්ද්‍රපාල / සමන් චන්ද්‍රතිලක


ආරක්ෂාවට පොලීසියෙන් 82,000 ක්  - පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායත් සේවයේ
Wednesday, 05 August 2020 - 7:56

ඡන්ද විමසීම සිදු කෙරෙන අද දිනයේ, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්... Read More

සෞඛ්‍ය නීතිරීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට යන්න - මහින්ද දේශප්‍රිය
Wednesday, 05 August 2020 - 7:38

සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට ගොස් ඡන්දය... Read More

ඊයේ කොරෝනා ආසාදිතයින් 06 ක් - ලොව පුරා මරණ හත්ලක්ෂය ඉක්මවයි
Wednesday, 05 August 2020 - 7:34

ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි 86 ලක්ෂ 83,575ක් දක්වා ඉහළ ගොස්... Read More