දෙමළ ජාතික සන්ධානයට පෙරටුගාමීන්ගෙන් සහතිකයක්

Thursday, 05 January 2017 - 8:29

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉදිරි පළාත්පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට කිසිදු පක්ෂයකට ආත්ම විශ්වාසයක් නොමැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ යම් තරමකට හෝ පළාත්පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමේ ආත්ම විශ්වාසය ඇත්තේ දෙමළ ජාතික සන්ධානයට පමණක් බවයි.