මට්ටක්කුලියේදී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Thursday, 05 January 2017 - 9:54

%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මට්ටක්කුලිය ප්‍රදේශයේදී හෙරොයින් ලග තබාගත් කාන්තාවක් කොළඹ අපරාධ කොට්ඨාශයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 300 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා