දඹුල්ල - බකමූණ මාර්ගයේ රිය අනතුරකින් දස දෙනෙකුට තුවාල

Thursday, 05 January 2017 - 10:05

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+-+%E0%B6%B6%E0%B6%9A%E0%B6%B8%E0%B7%96%E0%B6%AB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
දඹුල්ල - බකමූණ මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (04) පස්වරුවේ පුද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි දඹුල්ල පොලිසිය ප්‍රකාශ කළේ.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන අතර, බස් රථය හා ටිපර් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.