දඹුල්ල ආර්ථිකයේ කඩ පවරා ගැනීමට විරෝධය

Thursday, 05 January 2017 - 12:47

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 150 ක් පැය 24 ක් තුළ යළි භාර දෙන ලෙස දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය විසින් වෙළෙන්දන්ට ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

දඹුල්ල වෙළඳ සංගමයේ සභාපති යූ.ආර්. දයා නන්දසිරි සඳහන් කළේ හදිසියේ සිදුකළ මෙම දැනුම්දීම හේතුවෙන් වෙළෙන්දන් මෙන්ම ගොවීන් ද දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි.

එම තීරණයට දැඩි විරෝධය පළ කරන බව ද ඔහු කියා සිටියා.