මාගම්පුර වරාය ගැන අත්සන් තැබෙන සියලූ ගිවිසුම් පාර්ලිමේන්තුවට

Thursday, 05 January 2017 - 19:05

%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීම සම්බන්ධයෙන් වු ගිවිසුම් සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

හොරණ - වගවත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ටයර් කර්මාන්තශාලව සදහා මුල්ගල් තැබීම අද (05) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

ඊට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

එමෙන්ම, හොරණ - කදන ප්‍රාදේශයේ සිදුකෙරෙන කළු ගඟ යෝජනා ක්‍රමය විවෘත කිරිමේ අවස්ථාවටද අග්‍රාමාත්‍යවරයා එක්වුණා.