සීමානිර්ණ කමිටු වාර්තාව එළිදැක්වීමටත් පෙර පිටවෙයි

Friday, 06 January 2017 - 8:36

%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සීමා නිර්ණ කමිටු වාර්තාවේ දෝෂ ඇති බවට පළවන වාර්තාවල සත්‍යතාවක් නොමැති බව සීමානිර්ණ අභියාචනා විමර්ශන කමිටුවේ සභාපති අශෝක පීරිස් පවසනවා.

ඊයේ (05) දිනයේදී මෙරට ජාතික පුවත්පත් කිහිපයක ප්‍රධාන පුවත බවට පත්වී තිබුණේ අදාළ කමිටු වාර්තාවේ දෝෂ රැසක් පවතින බවටයි.

ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් කමිටු සභාපතිවරයා තවදුරටත් කියා සිටියේ වාර්තාවේ කරුණු මාධ්‍යයට නිකුත් වූයේ කෙසේ දැයි සැකයක් පවතින බවයි.

අදාළ වාර්තාව අමාත්‍යවරයාට ලබාදීමෙන් පසු සභිකයන් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදය හා මැතිවරණ කොමිසම විසින් පෙන්වා දී ඇති අඩු පාඩු සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එය පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පසු ඡන්දය පැවැත්වෙන දිනය තීරණය කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියා.


මසුන් මැරීමට ගිය තුන් දෙනෙකුගේ යතුරුපැදි 3ක් ගිනිබත් කෙරේ
Tuesday, 07 July 2020 - 11:02

හොරොව්පතාන නගරයේ පිහිටා ඇති වැවේ මසුන් මැරීම සඳහා ගිය පුද්ගලයින්... Read More

කොවිඩ් ආසාදිතයන් ගණන 2078 දක්වා ඉහළට
Tuesday, 07 July 2020 - 10:28

මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන 2078 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය... Read More

ගංජා සමඟ පුද්ගලයෙක් STF අත්අඩංගුවට (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 10:22

ගංජා කිලෝ 56 ග්‍රෑම් 4ක් සමඟ සැකකරුවෙකු මුල්ලේරියාවේදී අත්අඩංගුවට... Read More