පෞද්ගලික බස් රථයක පාපුවරුවෙන් ඇද වැටී තරුණයෙකු ජීවිතක්ෂයට

Friday, 06 January 2017 - 9:58

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
තංගල්ල - දික්වැල්ල මාර්ගයේ - දොඩම්පහල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක පාපුවරුවේ ගමන් කළ තරුණයෙකු ඊයේ ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු දික්වැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවයි පොලිසිය සදහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දික්වැල්ල - දොඩම්පහළ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.