නාරම්මලදී ත්‍රිරෝද රථයක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට

Friday, 06 January 2017 - 10:57

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
නාරම්මල - ගිරිවුල්ල මාර්ගයේ පැලවත්ත මංසන්ධියේදී ත්‍රිරෝද රථයක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගිරිවුල්ල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක මෙම කාන්තාව ගැටී ඇති අතර පසුව ඇය දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගල්ගමුව - උතුර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක්.

අනතුර සම්බන්ධයෙන් ත්‍රිරෝද රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.


උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More