කටුනායක ගුවන්තොටුපල ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි (ඡායාරූප)

Friday, 06 January 2017 - 11:48

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ප්‍රතිසංස්කරණ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුනා.

ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව, අද සිට අප්‍රේල් 06 වනදා දක්වා මාස 03 ක කාලයකට දිනකට පැය 08 ක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල වසා තැබෙනු ඇති.

ගුවන්තොටුපල ප්‍රතිසංස්කරණ කටයුතු චීන සමාගමක් මගින් සිදුකරන අතර ඊට වැයවන මුදල රුපියල් කෝටි 720 ක්.



ඡායාරූප - කටුනායක ටී කේ ජී කපිල



\
Tuesday, 07 July 2020 - 12:13

මේ උදා වී ඇති හිරු සාංවත්සරික සමයට සමගාමීව, ටෙලිවිෂන් ඉතිහාසයේ... Read More

සැඟව සිටි නාකොටික් IP භාරවෙයි
Tuesday, 07 July 2020 - 12:03

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් සිදු... Read More