මැනින් වෙළදපොළේ තාවකාලික වෙනසට වෙළදුන්ගේ විරෝධය

Friday, 06 January 2017 - 12:35

%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
පිටකොටුව - මැනින් වෙළදපොල සැලසුම් කර ඇති පරිදි පෑලියගොඩ පිහිටි මත්ස්‍ය වෙළදපොල අසලට ගෙන නොගොස් වෙනත් ස්ථානයකට ගෙන යාමේ උත්සාහයක් පවතින බව මැනින් මාර්කට් පොදු වෙළද සමිතිය පවසනවා.

එහි සභාපති ලාල් හෙට්ටිගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම තීරණයට සිය වෙළදුන් විරෝධය පළ කරන බවයි.

මේ සම්බන්ධයෙන් අප මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ වෙළදුන්ගේ කැමැත්තකින් තොරව කිසිදු තීරණයක් නොගන්නා බවයි.


උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More