විරෝධතාවක් නිසා කොළඹ කොටුවේ මාර්ගයක් වැසේ

Friday, 06 January 2017 - 13:55

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
සේවක විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුවේ ගාලූ මුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.

මෙම විරෝධතාවය මෑන් පවර් සේවකයින් පිරිසක් විසින් සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ නිසා කොළඹ කොටුව සහ ගාලුමුවදොර අතර වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කළ යුතු බවයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.


සැඟව සිටි නාකොටික් IP භාරවෙයි
Tuesday, 07 July 2020 - 12:03

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ සිදුව ඇති මත්ද්‍රව්‍ය... Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී අනුපාත කිසිදු වෙනසක් නෑ
Tuesday, 07 July 2020 - 11:34

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී... Read More