මෙරට කාන්තාවකගෙන් මුදල් වංචා කළ විදේශිකයෙකු රිමාන්ඩ්

Friday, 06 January 2017 - 15:12

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
සමාජජාල වෙබ් අඩවියක් ඔස්සේ මිතුරු වී ගම්පහ පදිංචි කාන්තාවකගෙන් රුපියල් අට ලක්ෂ හැට පන්දහසක මුදලක් වංචා කළ විදේශිකයෙකු මේ මස 20 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔහු ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දැනට ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින මෙම විදේශිකයා නයිජීරියානු ජාතිකයෙක්.