ආණ්ඩුව පෙරළිය හැකි එකම ක්‍රමය, ජනපති හෙළි කරයි

Friday, 06 January 2017 - 18:58

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ආණ්ඩු පෙරළියක් සිදුකරනවා නම්, එය සිදුකළ හැකි එකම ක්‍රමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අනාවරණ කළා.

ඒ, මහනුවර - හල්ඔළුව - දොඩම්වල පාලම ජනතා අයිතියට පැවරීමේ උත්සවයට එක්වෙමින්. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ව්‍යවස්ථානුකූලව මීළඟ මහමැතිවරණය පැවැත්වෙන තුරු ආණ්ඩුව වෙනස් කළ නොහැකි බවයි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී හුවමාරුවක් සිදුවුවත් තමාගේ සහ කථානායකවරයාගේ එකඟත්වය නොමැතිව ආණ්ඩුවක් පිහිටු විය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී සඳහන් කළා.

රටේ බිම් අඟලකවත් අයිතිය කිසිදු රටකට ලබාදීමට සූදානම් නොමැති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබන සතියේදී ශ්‍රී ලංකාවට නැවත හිමි වනු ඇතැයි වැඩිදුරටත් කියා සිටියා.





උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More