ඉරාන හිටපු ජනපති රෆ්සන්ජානි මියයයි

Monday, 09 January 2017 - 6:41

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%86%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉරාන විප්ලවයට නායකත්වය දුන් එරට හිටපු ජනාධිපතිවරයෙකු වූ අක්බාර් හෂීම් රෆ්සන්ජානි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියයනවිට 82 වන වියේ පසුවුණා.

මොහු 1989 වර්ෂයේ සිට 1997 දක්වා ඉරානයට නායකත්වය ලබාදුන්නා.

1979 ඇතිවූ ඉරාන විප්ලවයේදී ඊට නායකත්වය දුන් ප්‍රමුඛ පෙළේ පුද්ගලයෙකු ලෙසයි අක්බාර් හෂීම් සැළකෙන්නේ.