රාජ්‍ය ආයතන වල වායු සමීකරණ යන්ත්‍ර භාවිත කිරිමට සීමාවක්

Sunday, 15 January 2017 - 16:09

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සියලුම රාජ්‍ය ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර සෙල්සියස් අංශක 26 අගයේ තබා ගත යුතු බවට උපදෙස් අතුලත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ විදුලි බලය ඉතිරි කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි.