ගලේවෙල අනතුරකින් කාන්තාවක මියගොස් සිව් දෙනෙකුට තුවාල

Friday, 10 February 2017 - 15:20

%E0%B6%9C%E0%B6%BD%E0%B7%9A%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ගලේවෙල - දම්බගහමුල මංසන්ධියේදී අද දහවල් ත්‍රීරෝද රථයක් කැබ් රථයක ගැටී සිදුවු අනතුරකින් කාන්තාවක් මියගොස් කුඩා දරුවෙකු ඇතුළු තවත් 04 දෙනෙකු තුවාල ලැබුවා.

ඔවුන් ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ ගලේවෙල - බඹරගස්වැව පදිංචි 70 හැවිරිදි කාන්තාවක්.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.