පිස්තෝලයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Tuesday, 14 February 2017 - 9:28

%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අනුරාධපුර - ගුවන්තොටුපළ පාර ප්‍රදේශයේදී විදේශිය රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝලයක් සහ ඒ සදහා භාවිතා කරන උණ්ඩ 09ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අනුරාධපුර - ගල්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.