ජනපති අද ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අමතයි

Tuesday, 07 March 2017 - 7:58

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
රජය පිළිබදව දේශපාලන ප්‍රතිවාදීන් ඇතැම් වෙබ් අඩවි සහ මාධ්‍ය ඔස්සේ ලෝකය පුරා විවිධ වැරදි ප්‍රචාරයන් ගෙන යන අතර, එම අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස තමා සියළු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඉන්දුනීසියාවේ තෙදින නිළ සංචාරයක නිරත ජනාධිපතිවරයා ඊයේ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවුණා.

එම අවස්ථාවේදීයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ඉන්දුනීසියාවේ පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව ද ඇමතීමට නියමිතයි.