පොහොට්ටුවට නිදහස් පාක්ෂිකයන් කැමති නැහැ - එස්.බී

Saturday, 29 April 2017 - 8:01

%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිදහස් පාක්ෂිකයන් අකමැති බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.

මහනුවර - ගැටඹේ ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන සිය මැයි රැළිය සඳහා ඇතැම් පිරිස් අනාවැකි පළ කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියේ ඊයේ කළුතර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.