මරදාන කාර්මික විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක්

Thursday, 04 May 2017 - 15:53

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මරදාන කාර්මික විද්‍යාලයේ සිසුන් පිරිසක් මේ වනවිට එම විදුහල ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා.

ඒ එහි අධ්‍යයන කටයුතු සිදුකරන ගොඩනැගිල්ලක මහල් දෙකක විභාග ශාලාවක් ලෙස පවත්වාගෙන යාමට බලධාරින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්.

මේ හේතුවෙන් මේ වනවිට ටෙක්නිකල් මංසන්ධිය අවට මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් ඇති වී තිබෙනවා.



මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2615ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 22:36

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2615ක් දක්වා... Read More

\
Sunday, 12 July 2020 - 22:26

අද ‘‘හාඩ්ටෝක්“  විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ... Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය කල් යයි
Sunday, 12 July 2020 - 21:53

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය... Read More