ඇමරිකානු පුරවැසිභාවය අත්නොහරින බව බැසිල් කියයි

Saturday, 06 May 2017 - 7:29

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට තමන් කිසිවිටෙකත් සූදානම් නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

බී.බී.සී. සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.