සෙවනගල ගම්මාන කිහිපයකට වනඅලි කඩා වදී

Wednesday, 10 May 2017 - 12:58

%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B6%AF%E0%B7%93
සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කටුවනයාය සහ එලිසන්කන්ද ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ වන අලි කඩා වැදී තිබෙනවා.

එම ප්‍රදේශවල නිවාසවලට සහ වගාවන්ට මෙම වන අලි දැඩි ලෙස අලාභහානි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

තමන් වසර ගණනාවක් තිස්සේ වනඅලි කරදරයෙන් පීඩා විඳන අතර, වනජිවි නිලධාරින් හෝ වෙනත් කිසිදු බලධාරියෙකු මෙම ගැටළුවට විසඳුමක් ලබාදීමට මැදිහත් වී නොමැති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories